tag:blogger.com,1999:blog-4104446158744640139.post2693985711702119954..comments2023-07-27T18:57:37.839+05:30Comments on අඩහැරය: ප්‍රභා කොටිහම ගලවා මුවහම පලදියි.Sasika Nanayakkarahttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4104446158744640139.post-77708570597870896692009-04-07T22:44:00.000+05:302009-04-07T22:44:00.000+05:30@ප්‍රසන්න කුමාරඑවැනි ඇත්තන් නොව සංසදය වෙනුවෙන් මම ...@ප්‍රසන්න කුමාර<BR/>එවැනි ඇත්තන් නොව සංසදය වෙනුවෙන් මම උත්තර දෙන්නම්. මේ සංසදය ඔබටවත් කාටවත් අවශ්‍ය විදියට ලිපි පල කරන්නට තැනු එකක් නොවන බව මතක තබා ගන්න. දෙපැත්තටම වන ඕනෑම කෙනෙකුට සංසදයේ නීතිවලට අනාකුලව ලිවිය හැකි බව මතක තබා ගන්න. කරුණාකර ඔබට අවශ්‍ය ආකාරයට ලිපි ලිවිය යුතුයැයි අන් අයට නොපෙන්වන්න. මට කියැවිමට අවශ්‍ය නැති තැන් වල අනවශ්‍ය ලිපි කියවා අලුයම හෙලු පිඩක්මෙන් අමතක කරන්නාක් සේම තමුන් තුල වාරණයක් ඇති කරන්නේ නම් මැනැවි. මනුෂයන් සියල්ලෝම එක සමාන නොවන බව මතක තබා ගන්න.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-4041567535294670222009-04-07T17:12:00.000+05:302009-04-07T17:12:00.000+05:30මෙම සංසදයට ඇතැමුන් බැදී ඇත්තේ කොටින්ගේ ගමන ඉදිරියට...මෙම සංසදයට ඇතැමුන් බැදී ඇත්තේ කොටින්ගේ ගමන ඉදිරියට ගෙනයාමටය. මෙවැනි මිනිසුන් මෙම සංසදයේ තවදුරටත් තබාගන්නේ ඇයිද?. යන්න විමසා බැලිය යුතුය. කොතෙකුත් විරෝධතා මතු උවද ඇඩ්මින්ලා මෙවැනි චරිත තවමත් තබාගෙන සිටින්නේ ඇඩ්මින්ලාත් මෙයට සම්භන්ධද යන්න ඇති වන ගැටලුවය. මෙය ඉවත් නොකරන්න. ඇඩ්මින්ලා මෙය බැලිය යුතුය. මෙය ඒ සදහා හොද ප්රාවේශයකිප්රසන්න කුමාරnoreply@blogger.com