tag:blogger.com,1999:blog-4104446158744640139.post2725750670593820041..comments2023-07-27T18:57:37.839+05:30Comments on අඩහැරය: කනත්ත.Sasika Nanayakkarahttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4104446158744640139.post-83068777345482494072009-07-01T10:23:40.977+05:302009-07-01T10:23:40.977+05:30@ දුක්ගන්නාරාළ
එල නැද්ද මචං මේ වගේ සොහොනක් යට සැත...@ දුක්ගන්නාරාළ <br />එල නැද්ද මචං මේ වගේ සොහොනක් යට සැතපෙන එක..හික්..හික්..<br />මටත් යාළුවො එවන මෙල් වලින් තමයි මචං.Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-68592687516443976342009-07-01T00:09:39.329+05:302009-07-01T00:09:39.329+05:30එළ ෆොටෝ ටික . . උඹ කොහෙන්ද බං මේවා හොයා ගත්තේ . . ...එළ ෆොටෝ ටික . . උඹ කොහෙන්ද බං මේවා හොයා ගත්තේ . . නියමායි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-13795710580779824212009-06-25T15:46:05.728+05:302009-06-25T15:46:05.728+05:30ඔන්න මම මල දවසට නම් හදන්නේ 9වෙනි එක එතකොට කට්ටියට ...ඔන්න මම මල දවසට නම් හදන්නේ 9වෙනි එක එතකොට කට්ටියට සෙට් වෙලා පොඩි ෂොට් එකක් එහෙම දාගන්න පුළුවන්නේ.ඒ අස්සෙන් මටත් පුළුවන් වෙයිනේ...Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-65254018587745131882009-06-25T02:48:49.235+05:302009-06-25T02:48:49.235+05:30මම මැරුණ දවසක හදනව ලස්සන මාලිගාවක්.... ඔයලාටත් ඇවි...මම මැරුණ දවසක හදනව ලස්සන මාලිගාවක්.... ඔයලාටත් ඇවිත් නතරවෙලා යන්න පුලුවන්... මට කරදර කරන්නනම් එපා....ප්රදීප් ලසන්තnoreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-51709096380212716532009-06-24T19:44:07.639+05:302009-06-24T19:44:07.639+05:30මම නම් ගහන්නේ අර බයික් එක තියෙන එක. මොකද මම කවදහරි...මම නම් ගහන්නේ අර බයික් එක තියෙන එක. මොකද මම කවදහරි මැරෙන්නේ බයික් එක හැප්පිලා.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4104446158744640139.post-57315465646002238922009-06-24T18:29:10.625+05:302009-06-24T18:29:10.625+05:30පස් වෙනි පිංතූරේ (middle finger) දැක්කම නං මටත් හි...පස් වෙනි පිංතූරේ (middle finger) දැක්කම නං මටත් හිතුණේ ඕක වගේ එකක් මගේ සොහොන් කොතෙත් ගහන්න පුළුවන් නම් මරු කියලා.... මොකද ජීවත් වෙලා ඉන්න උන් නේ ඕක දකින්නේ....ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com