April 7, 2009

මේ අවුරැදු කාලේ හිනාවෙයන් රාලේ

කිරි ඉතිරේවා නව වසරේ......!!!!!!


සිංහල දමිල නව වසරක් එලබිමට ඇත්තේ තව නොබො දිනකි.මෙය ශ්‍රී ලංකික අපහට පෙර මෙන් උදාවන තවත් එක් අවුරැද්දක් නොව ඒ මේ උදාවන්නේ නිදහසේ අවුරැද්ද වන බැවිනි.මේ එදා මෙන් දෙව්න්දර තුඩුවේ පමනක් නොව පේදුරැ තුඩුවේත් කිරි ඉතිරෙන නව වසරකි.


30වසරක් පුරා ලංකික දමිල ජනතාව පමනක් නොව සිංහල බොහෝ දෙනාද සිත් සතුටින් සැමරැ අළුත් අවුරැද්දක් නොමැත. ජාතිභේදයකින් තොරව ශ්‍රි ලංකාව තුල වෙසෙන සිවිල් සියළු ජනයා මේම සාපයෙන් බැට කැවේය.නමුත් ඒ ලක් දෙරනේ ප්‍රබල සාපය නිමාවිමට ඇත්තේ තව දින කිහිපයකි.අද දකුනේ අපට පමනක් නොව උතුරේ අයටද මේ සතුට විදිය හැක.මේ වසරේ අහිංසක දමිල ජනයා අවතැන් කදචුරැ තුල නිදහසේ අවුරැද්ද විදිති.මේ ඒ ජනයා නිදහසේ හුස්ම ගන්න පටන් ගන්නා වසරයි.

මේ සතුට උදාකිරිමට යුධබිමේ සිටින රණවිරැවන් කරන සේවය අනුපමේ යයි.ඔවුන්ට ශ්‍රී ලංකික අප සියළු දෙනාම එක සිත්ව සුභ පැතිය යුතු කාලයයි.ලංකික අප මේ සොදුරැ නව වසර සමරමු සතුටින් සාමයෙන් එකම රටක් තුල එක ධජයක් තුල නිදහස් නිවහල් ශ්‍රි ලංකික ජාතියක් ලෙස මහත් අඩම්භයෙන්. මේ සාමයේ අවුරැද්දයි.ඔබට සුභ අළුත් අවුරැද්දක් වේවා...!!!!!

No comments:

Post a Comment

ඔබේ අදහස අපට ලියන්න