April 9, 2009

ප්‍රභාකරන් මාවිල්ආරැ සොරොව්ව වහපු එකා සොයයි.


කලක් ලොව ප්‍රබලම ‍ත්‍රස්තවාදි කන්ඩායම ලෙස නම් දැරැ ත්‍රස්තවාදි කණ්ඩායමේ නායකයාවු ප්‍රභාකරන් මේ ගත කරනුයේ ඔහුගේ අවසන් කාලයයි.දැන් ඔහුගේ සිහින ඊලාම බිද වැටි හමාරය.දැන් වත් කල පව් යම් තරමකවත් සේදියාමට ඔහුකල යුත්තේ සමාන්‍ය ජනතාව මුදවාගත් ප්‍රදේශ වලට එවිමයි.එයින් වත් ඔහුගේ දිවියේ අවසන් කාලයේ දිවත් තමා දමිල ජනතාවගේ හිතවතෙක් බව පෙන්විමට හැකියාව ඇත.නමුත් මේ මිනිමරැවාට එවැනි හැගිම් නැත.විලිලැජ්ජාවක් තිබේ නම් මොහු ගැහු කයිවාරැ අනුව සමාන්‍ය ජනතාවට මුවාවි කොටි හම ගලවා දමා යුධමුක්ත කලපයේ සිටින්නේ නැත.මොහුට අවශ්ෂ දමිල ජනතාවගේ විමුක්තියක් නැත.අවශ්ෂ තමන් ගේ විමුක්තියයි.එසේම මොහු ජනතාවට දශක තුනක් තිස්සේ ලගාකරදුන් විමුක්තියක් නොමැත.වර්තමානයේ මුදවාගත් ප්‍රදේශවල දර්ශනයන් තුලින් එය මනාව වැටහේ. නමුත් එම දර්ශන තුලින්මොහු එම ජනතාව ඇපයට තබා ලබාගත් සහ විදි විමුක්තියද මනාව අවබෝධ වෙයි.
දැන් මොහු සිටින්නේ යුධ හමුදාවෝ සිව් දෙසින් වටකරගනු ලැබු තමන්ට යටත්වන ලෙස හමුදාව කරණ අණ ඇසේන දුරක කකුල් අතපය ගැසේමිනි.
දැන්මොහුට ගතහැකි ක්‍රියාමර්ග කිහිපයක් පමනක් ඉතිරිව ඇත.එනම් ‍01-සියදිවි නසා ගැනිමය.අනෙක හමුදාවට භාරවිමය.වෙන මෙම තිරිසනට කලහැකි දෙයක් හෝමොහු බේරාගත හැකි ජගතෙකු සක්වල ගල තුල ඉපිද ඇතැයි මා නොසිතයිඑහෙත් මේ දෙකින් කුමක් කිරිමටත් ප්‍රථම ඔහු විසින් කලයුතු කාර්යන් කිහිපයක් ඇත.එයින් පලමු වැන්න නම් සියළු ‍දමිල ජනතාවගෙන් තමා නිසා විනාශවු ඔවුන්ගේ සියලුදේ පිලිබදව සමාව ගතයුතුය.ඉන් පසු කලයුත්තේ රනිල්ගේ සාමගිවිසුමේ පිහිටෙන් සුර සැපවිදිමින් වෙඩි බලය ශක්තිමත් කරගනිමින් සිටි මොහොතක එ ආතල් එක කඩා දැමිමට කටයුතු කල මාවිල්ආරැ සොරොව්ව වහපු එකා සොයා උට .කනට දෙකක් දිමය.මේ දවස් වල ප්‍රභාකරන් T shart එකක් ඇදගෙන යුදමුක්ත කලාපයේ මොහු සොයා සැරිසරනවා විය යුතුය.ඉතින් අවසරයි මිනිමරැවාණනි අප හැරදා සමුගන්නට.


4 comments:

  1. මාතෘකාවෙ පොඩි අවුලක් තියනව නේද? ඒකෙන් කියවෙන්නෙ මාවිල්ආරු සොරොව්ව වහපු පුද්ගලයා ප්‍රභාකරන්ව හොයන බවයි. ඒක "ප්‍රභාකරන් මාවිල්ආරු සොරොව්ව වැසූ පුද්ගලයාව සොයයි " කිව්ව නම් හරි.

    ලිපිය නම් එළ. කාපු කෑම කොහොමද කියනවනම් කොටි දැන් ඇරල තියන ටැප් එකක් වත් වහන්නෙ නෑ කියනවනේ. හික්

    ReplyDelete
  2. හරියට හරි සහෝදරයා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා අර කාළකන්නියාට තවත් තියෙන්නෙ පැය ගානක් විතරයි. ඌ වෙනුවෙන් කඩේ යන් ගොන් දෙශපාලකයොන්ටත්,ජඩ මාධ‍ය වලටත්, අපේ ජනතාව පාඩමක් උගන්නන්න ඕනේ.

    ReplyDelete
  3. හරියට හරි සහෝදරයා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා අර කාළකන්නියාට තවත් තියෙන්නෙ පැය ගානක් විතරයි. ඌ වෙනුවෙන් කඩේ යන් ගොන් දෙශපාලකයොන්ටත්,ජඩ මාධ‍ය වලටත්, අපේ ජනතාව පාඩමක් උගන්නන්න ඕනේ.

    ReplyDelete
  4. @ සුසිත රවින්ද සෙනරත්
    ඔබ පෙන්වා දුන් වැරැද්ද මා විසින් නිවැරදි කරන ලද අතර එසේ පෙන්වා දිම වෙනුවෙන් ස්තුතිය පුදකර සිටිමි.

    @ දසුන් මධුසංඛ වානගුරු
    එනමුත් මෙම ත්‍රස්තවාදි පරාජයන් තම පරාජයන් කරගත් අපේම හැත්තක් තවමත් මේ කාලකන්නින්ට කඩේ යයි.තවද විදේශ රටවල් වල සුර සැප විදින කොටි හැත්තද මෙක නවත්තන්න කියමින ලගදි ගගේත් පැන්නා කියලත් අරංචියි.(උන්ව බේරගෙන-දැනගෙන පයින් නැත්තේ)මෙපමණ වෙඩි වරැසා මැද පැන එන එක දෙමල වැසියෙක්කත් නොකියද්දි මේ යුද්ධය නවත්තන්න කියලා මුන් මේච්චර කැගහන හින්දා මම නම් හිතන්නේ සාකච්ඡා කරලා කඩේ යන එවුන් එහෙට දිලා අහිංසක මිනිසුන් මේ පැත්තට ගැනිමේ ගිවිසුමකට වහාම එළබිය යුතුය යන්නයි.එතකොට මුන්ට දාඩිය දානහැටි බලන්න පුළුවන්.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න