තරුණ ප්‍රශ්ණ හොද හැටි අවබෝධ කරගත් විපක්ෂ නායකයෙක් අපට ලැබි ඇත.මට තියෙන එකම ගැටළුව සියළු තරුණයන් එක්වි ඇයි මොහුව රටේ ප්‍රධාන පුරවැසියා නොකරන්නේ කියාය.මොහුට එක අවස්ථාවක් ලාබාදුන්හොත් වෙන කුමන ගැටළු නොවිසදුවත් අපේ ගැටළුවලට නම් නියමම විසදුම් ලබාදෙනු නොඅනුමානය.අඩුගානේ විකට රාජා නමින් චිත්‍රපටයක්වත් සැදිමේ හැකියාව නියත වශයෙන්ම අපහට උදාවනු ඇත.ඉතින් අප අපගේ තාරුණ ජවය පෙන්වමු...කොහොමද??? රිගින් ටොන් වෙනුවට එස්එම්එස්...අනේ විපක්ෂ නායකතුමනි අපහට ඇති එකම ගැටළුව එයමය.ඔබගේ නව සන්ධානට තුලින් මංගල අයියත් කැටුව මේ සහනය ලබාදෙනු මැනවි.තරුණ අප ඔය සියළුදෙනාම රජවරු කරණවා නියතය..ජයවේවා...!!
Welcome
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
අපේ කට්ටිය රට රටවල් වල ගිහින් අරව දෙනවා කිව්වා මේවා දෙනවා කිව්වා කියලා මාර පම්පොරිනේ ගහන්නේ.ඒ කියපුවයින් ලැබිලත් තියෙනවා ලැබුනේ නැති ඒවත් තියෙනවා.
ඔහොම හම්බවෙලා කථාකරන්නේ ඇත්තටම මොනවද කියලා මමත් හරියටම දැනගන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්දැද්දි තමයි මගේ යාළුවෙකුගෙන් මේ මෙල් එක ආවේ බලන්නකො මේ අය සාකච්ඡා කරන දේවල් අනේ හැබැටම..
ඔහොම හම්බවෙලා කථාකරන්නේ ඇත්තටම මොනවද කියලා මමත් හරියටම දැනගන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්දැද්දි තමයි මගේ යාළුවෙකුගෙන් මේ මෙල් එක ආවේ බලන්නකො මේ අය සාකච්ඡා කරන දේවල් අනේ හැබැටම..
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට සහ තවත් ඉල්ලිම් කිහිපක් මුල්කර ගෙන අද දින විහාර මහ දේවි උද්‍යනය අසල සිට අරලියගහ මන්දිරය දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පාගමනක් පවත්වා ඇත.
මෙම විරෝධතාවය දැක්විමේ ප්‍රධානතම අරමුණව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට විරෝධතාවය දැක්විමයි.දැනට පවතින විශ්ව විද්‍යාල පනත අනුව කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.එසේ පවසද්දිත් මොවුන් මෙසේ මාර්ග අවහිර කරමින් මහජනයාගේ එදිනෙදා කටයුතුවලට බාධාවන අයුරින් ලබාගන්නා ඔවුන්ගේ ඉල්ලිම් කොතරම් දුරට සාධාරණද යන්න සිතිමටවත් මොලයක් මේ සරසවි සිසුන්ට හිමිනොවුයේ මන්දැයි සිතාගැනිමටත් අපහසු කටයුත්තකි.
එසේම උසස් පෙල සමත්වන සිසුන්ගෙන් සරසවි වරම් ලබනුයේ ඉතාමත් අල්ප පිරිසක් වන අතර ඒ එම කඩඉම ජයගන්නා සුපිරිම දක්ෂයන් පමනි.එසේ නම් ඔවුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට මෙපමණ බියක් සහ අකමැත්තක් දක්වන්නේ ඒ තුලින් ඉගෙනුම ලබන පිරිස කිසියම් දිනක තමන්ට අභියෝගයක් වේ යැයි යන බියෙන්ද?කලයුත්තේ ආරම්භ කිරිමට විරුද්ධ විම නොව තමන් නිදහස් අධ්‍යපනය තුලින් ලබන්නාවු දැනුමින් රටට තවතවත් සේවයක් කිරිම මිසක ජනතා විමුක්ති පෙරමුනේ ගොයියන්ගේ පස්සෙන් ගොස් තමාගේ වටිනා තරුණ ජිවිතත් දෙමාපියන්ගේ අහිංසක අනාගත බලාපොරොත්තුත් අමු අමුවේ විනාශ කිරිම නොවන බව උසස් අධ්‍යාපනයක් ලබන ඔබත් මොහොතකටවත් නොසිතන්නේ මන්ද?

මැත කාලය තුල රජයේ රෝහල් තුලින් දිගින් දිගටම ඔවුන් ලබාදෙන ඖෂධ ගුණාත්මක බවින් තොරවිම් පිලිබද පැමිණිලි දක්නට ලැබුනු නිසා ඒ පිලිබදව මටත් යමක් පැවසිමටත් දැනගැනිමටත් මෙම සටහන ලියන්න හිතුනා.
ඔබට මතක ඇති රුබෙල්ලා එන්නත ආසාත්මික විමෙන දැරියන් දෙදෙනෙකු මිය යැමත්,තවත් එන්නත් කුප්පි දෙකක තිබි විදුරු කැබලි හමුවිම සහ එවැනිම එන්නත් කුප්පියක් තිබි ගුල්ලකු හමු විමත්.
දැන් ලැබි ඇති අළුත්ම තොරතුර වනුයේ ප්‍රබල අසාත්මික රෝග ලක්ෂණ ඇතිවීම පාලනය කිරීම සදහා ලබාදෙන ට්‍රොමැක්ට්‍රිසීන් ලෙස හදුන්වන එන්නත තුල සියුම් විදුරැ කැබලි හමුවු බව සහ මෙම එන්නත නිර්වින්දන කටයුතුවලදී ඇතිවන අසාත්මිකතා පාලනය කිරීම සදහා ද ලබා දෙන ඖෂධයක් බවයි.එසේම අද දින සේලයින් බෝතලයක තිබි කෙස් ගසක්ද හමුවි තිබේනවා.මෙසේ මැත කාලිනව මේ අයුරින් දිගින් දිගටම මෙවැනි දේ හමුවන්නේ කවර හේතුවක් නිසාදැයි උපකල්පනය කලහැකි අංශ කිහිපයක් තිබෙනවා.එනම් මේ ඖෂධ කිසිදු ප්‍රමිතියකින් තොර එවා බවය.එසේම අපගේ වෛද්‍යවරු මේ පිලිබදව වඩත් සැලකිලිමත් වන බවය,එසේත් නැත්නම් මෙය කිසියම් කණ්ඩායමකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවය.
කෙසේ වෙත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේන් මේ පිලිබදව ගන්නා තිරණ ගැන අපටද සැහිමකට පත්විමට නොහැකි අතර ඔවුන‍් මෙම ඹෟෂධ පිලිබද වඩාත් විශ්වාසයෙන් කියවයි.ඒ කෙසේ වෙත්ත මෙවැනි කෙටි කාලයක් තුල මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ රාශියක් ලැබිම වඩාත් කුතුහලය දන්වන්නක් නොවන්නේද?මොකද සෞඛය ඇමතිට ලැබෙන කුට්ටිය නිසා මෙසේ පවසනවා නම් මොහු දැනට සෞඛ්‍ය ඇමතිවි වසර දහයක් පමණ වන්නේය.එබැවින් මෙවැනි දේ මින් පෙර සොයා ගැනිමට නොහැකි වුයේ මන්ද යන්නය.
එසේම අප වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ පිලිබද දැඩි කනස්සල්ලෙන් සහ කොපයෙන් අපව දැනුවත් කරමින් මේ මහජන මුදල් බවත් ඒවා භාවිතයෙන් ඉවත් කිරිමෙන් මේ ගැටළුවට විසදුමක් නොලබෙන බවත් මේ විනාශ කරන්නනේ අම්මා අප්පාගේ බුදලයක් නොව මහජනතාවගේ මුදල් බවත් දැඩි කනස්සල්ලෙන් පවසයි.ඇත්තටම අපගේ දේපල මෙසේ විනාශ කිරමට ඉඩනොදි හඩක් නැගිම කොතරම් උතුම් කටයුත්තක්ද.අනේ මහතුනේ මේ කරන පිනම මතු ආත්මයක ඔබ සියළු දෙන නිවන් දැකිමටම හේතුවිය යුතුය.
එනමුත් මෙවුන්ට මෙවැනි දුකක් අප වන මහජනතාව ගැන ඇතිවි තිබෙන්නේ මේ ඖෂධ පිලිබදව පමනක් විම ඉතාම ශෝක ජනකය. මේ අයුරින්ම බදුගෙවන මහජනතාව ඇදන් උඩ පණ අදිද්දි තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරු වැඩවර්ජනය කරනවිට ඔවුන්ට මේ ගැන පසක් නොවුයේ මන්දයි මට නොවැට හේ. ඒ අයුරින් ඔබගේ ඉල්ලිම් ලැබෙන තුරු ඇදන් උඩ පන ඇද්දේත් අපිමය.නැතුව සෞඛ්‍ය ඇමතිවත් රජයවත් නොවන්නේය.හැකිනම් මෙසේ අප ගැන දෙආකාරයකට දුක්විමට ලබාගත් එන්නත කුමක්දැයි චෛද්‍ය නිලධාරි සංගමයේ මහතෙකුගෙන් අසාම දැන ගැනිම නොවටින්නේ මන්ද?
අයි.සි.සි. චැම්පියන් කුසලාන සජිවිව නරඹන්න පුළුවන් දැන් අඩහැරයෙනුත්.
තරග කාලසටහන
ඔන්න ඉතින් අපි දාන්නේ සාමාන්‍යයෙන් හොදම අයිටම්නේ.මතකනේ මතට තිතට අපි දිපු හොදම විසදුම.ඔන්න මේකත් ඒ වගේ නියම වැඩක්.
දැන් කාලේ අපිට තියෙන ලොකුම ගැටළුවක්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අය දැන ගනි කියන බිය.මේක හරියටම බැලුවොත් ලෙඩක්.සමහර වෙලාවට මම හිනෙන් බය වෙලා ඇහැරෙනවා මගේ පාස් වර්ඩ් කවුරු හරි දැනගෙන කියලා.
තවත් අපිට තියෙන ප්‍රශ්නයක්නේ හැමෝම අපේ මොනිටරේට එබිලා මොකක්ද ඒ.........කියලා අහලා යන එක.ගොඩක්ම මේක වෙන්නේ ගෙදරදි නෙමේ ඔෆිස් එකේදි තමයි.මුනු පොත පැත්තේ යන්න බැහැ.චුටියට තියෙන චිත්ත රෙදි කැල්ලක් දැක්ක ගමන් කවුද බන් ඒ කැල්ල කියලා අහනවා.පස්සේ ඒක පෙන්නලා විතරක් මදි ඒ තියෙන ෆොටෝ එකේ අයිතිකාරයගේ ප්‍රොෆයිල් එකටත් ගිහින් පෙන්නන්න එපැයි.
ඉතින් මේකට විසදුමක් හොය හොය ඉන්න කොට තමයි මට මේ මේල් එක ආවේ. හිතුවා මේ වගේ නියම ක්‍රමයක් ඔයාලත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා.ඔන්න බලලම කියන්න මොනාද හිතෙන්නේ කියලා.
මට එපා... වෙලා තියෙන්නේ.
ඔන්න කලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා.දැන්නම් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.මේක ඉතින් මට පොඩිකාලේ ඉදන් තියෙන ලෙඩක් නිසා වැඩිය ගනන් ගන්න ඔනේ නැහැ.සද්ද දාලා පටන් ගත්තට පහුවෙන කොට මුකුත්ම නැහැ.තවටික දවසක් යනකොට ඇඩ්මින්ලා කොහොමත් මව එළියට දාලා තියෙයි.මොනා කරන්නද දුක තමයි.
ඔන්න මේක හම්බවුනේ මහරගම HSBC එකෙන්.ගිය 10 වෙනිදා සුපුරැදු පරිදි පොල් කැඩුවනේ.ඉතින් ගත්ත ආදායමෙන් කරන්න වැඩකුත් නැති එකේ ගියා HSBC එක පැත්තේ.ඔන්න ඉතින් නිකන් බොරැවට බය වෙන්න හදනවා....සල්ලි දාන්න නෙමේ ගිය මසේ ණයට ගත්ත එවා ගෙවලා දාන්න.හරි නැනේ පොළු තියන්න.මොකද බැංකුත් ජිවත් වෙන්නේ අපි නිසානේ.
අනේ දෙයියනේ එතෙනට ගියම මගේ පපුව හොස්ගාලා ගියා.ප්‍රමුක,සෙලාන් වගේ මේකටත් කෙලවෙයිද කියලා.ඇයි ඉතින් මෙතන තියෙන පෑන දැක්කම එහෙම හිතෙන එක වැරදිත් නැහැනේ.මගේ දුකට සැපට දෙකටම ලගම ඉන්න හොදම හිතවතාට මෙහෙම දෙයක් වුනොත් මට ඉතින් වහ තමයි කන්න වෙන්නේ.මමත් ඉතින් දුක වාවගන්න බැරිම තැන හැඩුකදුලින් ඒ කුරම අරන් පුරවලා සල්ලිටික දාලා අඩ අඩම එන්න ආවා.බොරුනම් නෙමේ මේ තාමත් ඇඩෙනවා.හපොයි......

Subscribe to:
Posts (Atom)