ඔන්න බයිස්කොප් සිංහලෙන් අඩවියේ පලවන සිංහල උපසිරස තිබෙන ෆිල්ම් ඩිවිඩි/විසිඩි ප්ලේයර්වල බලන්න බැරි නිසා එය පරිඝණකයක් සතු,සිංහල යුනිකොඩ් ස්ථාපනය කර ඇති අයට පමණක් සිංහල උපසිරිස සහිතව බැලිමට පුළුවන් විමෙන් මම ඩවුන්ලොඩ් කරගත් ෆිල්ම් යාළුවන් අතරේ බේදාගත නොහැකිවිම කලකට පෙර ඉමහත් ගැටළුවක්ව තිබුනා.මේ සදහා ඇති එකම විසදුම එම චිත්රපටිය සිංහල යුනිකොඩ් ඇති පරිඝණකයකින් Capture කර ඩිවිඩි එකක රයිට් කිරිම.එ සදහා විවිධ සොෆ්ට්වේයා තිබුනත් එවා මිලදි ගතයුතු බැවින් ඒ සදහා ටොරන්වල සහය පැතිමට සිදුවුවා.එසේ සොයන විට තමයි මේ WM Capture සොෆ්ට්වේයා එක හම්බවුනේ. මුල්පිටපතේ අයුරින්ම දර්ශණ ඉතාමත් පැහැදිලිව Capture කරගැනිම මෙහි ඇති හොද ගුණාංගයක් ලෙස කියන්න පුළුවන්.හැබැයි වින්ඩෝස් මිඩියා ප්ලේයර් වලදි පමණයි මේ සොෆ්ට්වේයා එක යොදාගෙන Capture කල හැකි වෙන්නේ.
ඔන්න මේක ඔනේ අය මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.
ඊට පස්සේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කරලා Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන WMCap කියන ෆයිල් එක කොපි කරලා C:\Program Files\WMCap කියන ෆොල්ඩරයට ගොස් පේස්ට් කරන්න.දැන් හරි ඔන්න $39.95 USD වටින සොෆ්ට්වෙයා එකක් තමයි නිකන්ම හම්බවුනේ.
මේ තියෙන්නේ කොහොමද ? Capture කරන්නේ කියලා.
ඔන්න කමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදද....
මට tv එකේ යන වැඩසටහනක් පටිගත කරන්න ඕන වෙලා මේකෙම WM Recoder කියල එකක් බාගත්ත....
ReplyDeleteමම මේකත් එදාම බාගත්තා... මේ මෘදුකාංගයත් එල.....
Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන WMCap කියන ෆයිල් එක කොපි කරලා C:\Program Files\WMCap කියන ෆොල්ඩරයට ගොස් පේස්ට් කරාට හරිගියේ නෑනේ. රෙජිස්ටර් වෙන්න කියල මැසේජ් එක එනවානේ
ReplyDelete@ Anonymous
ReplyDeleteඒ මැසේජ් එක එනවනම් මේ id එක දෙන්න
RWMCAPU1234567890TW1STEDENDZ234567890-2562
thanks id එක වැඩ කරනවා.
ReplyDelete@ සිතිජ සහන් හසාර හේවාගමගේ
ReplyDeleteඅනිවා නියමයි...
@ Anonymous
එල..කැප්ච කරලා බලන්න කොලිටි එකත් මරු...
මෙකේ Crack file ) එක කොපි කරත් විනාඩි 02 යි නේ රෙකෝඩ් වෙන්නේ. Register Code එකක් ඉල්ලනවා. මට උදව් කරන්න මෙක ඔරිජිනල් එකක් විදියට බාවිතා කරන්න.
ReplyDeletemail me.
webmail991@gmail.com
@ Anonymous
ReplyDeleteමේ කොඩ්එක දෙන්න එතොකොට හරි
RWMCAPU1234567890TW1STEDENDZ234567890-2562
The file link that you requested is not valid. lu
ReplyDelete