May 28, 2009

මැරෙන්න යන මිනිහට ඉස්සෙල්ලම දිය යුත්තේ.

ජිවිතයත් මරණයත් අතර දිවි ගෙවුවන් මේ මොහොත වන විට නිදහසේ හුස්ම පොදක් ගනිමින් සිටි.ඒ කැරිරැ ත්‍රස්ථවාදයෙන් බැටකැ අහිංසක දමිල ජනයා දැන් තම ජිවිතයේ ඉතිරි කාලයවත් සතුටින් ගත කිරිමට සිහින දකිමින් සිටිනවා නොඅනුමානය.අවතැන්වුවන් මේ මොහොතේ ගෙවන දිවිය පිලිබදව අවබෝධයක් ලබා ගැනිමට අපහට වෙනත් කිසිවක් නොව අප සැවොම මුහුණ දුන් සුනාමි විවසනයම සැහේය.අද උතුරේ සිදුවන්නේ ඉඩ වැඩි මිස අඩු නැති තම සියළු සේසතම නැතිවි ඇදිවත පමනක් උරැම වුනු මේ අතරට පාදයකින් පවා වන්දි ගෙවු අසරණයන් පිරිසක්ය.

දැන් මොවුන්ගේ ජිවිත යථාතත්වයට හැකි ඉක්මනින්ම ගෙන ආයුතු කාලය වන අතර ත්‍රස්ථවාදය අවසන් විම සමගම මේ අවතැන් වුවන් වෙනුවෙන් වෙනදාට වඩා බොහො පිරිස් එක්ව හඩක් නැගිම සතුටට කාරනයක් වන අතර මේ වෙනුවෙන් වර්තමානය වනවිට විශාල හඩක් නගන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සමස්ථ එක්සත් ජාතික පක්ෂයට අප සැවොම ස්තුතිය පලකල යුතුය.

රනිල් වික්‍රමසිංහයන් පවසන්නේ ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කරවිමට නම් විවස්ථා සංසශෝධනනය ක්‍රියාත්මක කලයුතු බවත් එය රජයට ක්‍රියාත්මක කිරිමට කිසිදු බාදාවක් නොමැති නිසා එය සිදුකර එම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් ලබාදිය යුතු බවයි.එයට ඔවුන්ද පුර්ණ සහයෝගය ලාබාදෙන බවද පවසයි.


එය නම් සැබවින්ම හොද යෝජනාවකි අප මෙන්ම ඔවුන්ද මේ අයිතින් භුක්ති විදිමේ දැඩි අසාවක පෙලෙනවානොඅනුමානය.එහෙත්කුසට අහරක්,හිසටසෙවනක්,ගතට ඇදුමක්නොමැතිමේ අසරනයන්ට මුලින්ම දිය යුත්තේ මේකද? අඩුම තරමේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් කන්නවත් පුළුවන්ද?





4 comments:

  1. AnonymousMay 29, 2009

    හැමදාම මේ ගොයියා කලේ කට වරද්ද ගන්න එකනේ.

    ReplyDelete
  2. ආපහු නාගෙන වගේ !

    ReplyDelete
  3. අනේ මෙකා පවු සසික ජනතාපරමාධීපත්‍රය කියන මොකක්ද එක අරස්සා කොරන්නේ මෙයාලුනේ

    මෙච්චර කාලයක් අපිව හිනස්සපු එකම මදිද පුලුවන්නම් කොමඩි ස්ටාර් කරන්නවත් බලුමු

    ReplyDelete
  4. අවතැන් වෙච්ච ජනතාවට දෙන්න චුයිංගම්/බ්‍රේස්ලට් එකතු කරන්න වෙන්න ඇති මේ ළඟදි ලොකු රවුමක් එහෙම ගහල ආවේ...

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න