June 10, 2009

අනතුරක්

මේකත් පොඩ්ඩක් බලන්න.මේ අනතුර සිදුවෙලා තියෙන්නේ නම් ලංකාවේ නෙමේ. එත් ලංකාවේ පාරවල් වලත් මේ වගේ වාහනෙන් එලියට බඩු පටවන් යන වාහන නම් අනන්තවත් දකින්න පුළුවන්.සමහර අය රතු රෙදි කැබැල්ලක් කොනක එල්ලා ගෙන ගියත් සමහරැ මේ කිසිම දෙයක් නැතුව මේ විදිහට භාණ්ඩ ප්‍රවාහනය කරනවා.ඒ වගේම තමයි රාත්‍රි කාලයේ මේ විදියට යද්දි පිටු පස ලාම්පුද පිටුපසින් එන වාහන වලට නොපෙනෙන නිසා මෙවැනි අනතුරැ සිදුවිමේ හැකියාව වැඩියි.එ නිසා මෙවැනි භාණ්ඩ ප්‍රවාහනය කරන අය රාත්‍රි කාලයේ විශේෂයෙන්ම මේ ගැන වැඩි අවදානයක් යොමු කරනවා නම් මෙවැනි අනතුරැ වලක්වා ගත හැකියි.




ඒ වගේම මේවැනි අනතුරක් සිදුවුනාම ශරිරයෙන් ඇතුලට ගිය කොටස් ඉවත් නොකර රෝහලකට රැගෙන යැමෙන් ඔවුන්ව බේරාගැනිම හැකියාව වැඩියි.

3 comments:

  1. බුදු අම්මෝ. ඇග හිරි වැටෙනවනෙ.

    ReplyDelete
  2. AnonymousJune 10, 2009

    අම්මෝ......දැන් නම් බයික් එකෙත් යන්න බයයි වගෙයි...පරිස්සම තමා කෝකටත් වැදගත්....

    ReplyDelete
  3. @ පන්හිද
    ඔව් පරිස්සම තමයි හැමදේටම වැදගත්.එත් අපි බයික් එකක යද්දි මෙවැනි වාහනයක් ඒ වාහනයට වඩා දිගින් වැඩි දෙයක් රැගෙන යන බව රාත්‍රි කාලයේදි අපට පැහැදිලිව නොපෙනෙන බැවින් එම වාහනය බ්රේක් කරෝත් අපි කරන්නේ ඒ වාහනය ලගින්ම අපේ යතුරැ පැදිය නැවැත්විම නොවේද?
    ඒ නිසා මෙවැනි දැ ප්‍රවාහනය කරන පුද්ගලයින් සහ පොලිස් රථවාහන අංශය මේ පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න