July 22, 2009

හදේ මුලින්ම දාපු බත් කඩේ

ඔන්න සද ගමනට වසර 40ක් වුනත් ඊයේට තමත් ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවනේ. සමහරු කියනවා ගියාම කියලා.තව අය කියනවා බොරුවක් කියලා.අවුරැදු 40ක් වුනත් තාම හදේ කඩයක් වත් දාලා නැහැනේ .ඔන්න ලංකාවේ මාතර පැත්තේ මැන් කෙනෙක් නියම වැඩක් කරලා.මොකක්ද දන්නවද හදේ බත් කඩයක් දාල.ඔන්න කාටවත් කියන්න බැහැ මේක නම් බොරැවක් කියලා මොකද බොරු නම් ගිහින් දවල්ට කාලා එන එකයි තියෙන්නේ.මොන වුනත් කැම ටික නම් රසට ඇති මොකද මාතර නිසා.



4 comments:

  1. මේකේ ඔරිමජිනල් පින්තූරෙ තියෙන්නේ කේරල වාසියෝ හෙවත් මළබාර්වාසියෝ නීල් අම්ස්ට්‍රොන්ග්ටත් කලින් හඳට ගියා කියලායි. . .ඒ අයට මඩ ගහන්න හදපු එකක් තමයි මේක මම හිතන විදිහට . . . . කොහොම හරි ඔයාගේ වැඩෙත් ලස්සනයි . . කිව්වත් වගේ නෑ කියන්නඩද ?? කෞද දන්නේ නේද?? එල එල

    ReplyDelete
  2. මේකේ ඔරිමජිනල් පින්තූරෙ තියෙන්නේ කේරල වාසියෝ හෙවත් මළබාර්වාසියෝ නීල් අම්ස්ට්‍රොන්ග්ටත් කලින් හඳට ගියා කියලායි. . .ඒ අයට මඩ ගහන්න හදපු එකක් තමයි මේක මම හිතන විදිහට . . . . කොහොම හරි ඔයාගේ වැඩෙත් ලස්සනයි . . කිව්වත් වගේ නෑ කියන්නඩද ?? කවුද දන්නේ නේද?? එල එල

    ReplyDelete
  3. කැම ටිකත් ඉතින් ගිනි ගනන් ඇති නෙද, සිරිපදෙත් එහෙමනේ, ඉතින් මෙක ඉටත් උඩයි නෙ

    ReplyDelete
  4. .මොන වුනත් කැම ටික නම් රසට ඇති මොකද මාතර නිසා.
    ඈත්ත.ඈත්ත..

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න