July 15, 2009

රාවණාගේ දුන්න කැඩුවේ කවුද?

මේක මගේ යාළුවෙක්ගෙන් ආපු මේල් එකක තිබ්බේ.කියවලා බලන්න.හැබැයි ඔන් මමනම් අල්ල ගන්න එපා ඔවට.....

28 comments:

  1. AnonymousJuly 15, 2009

    hik hik patta :)

    ReplyDelete
  2. උඹම තමා ඕක කඩන්න ඇත්තෙ... ;)

    ReplyDelete
  3. AnonymousJuly 15, 2009

    අනර්කලීගෙ ***** කැඩුවෙ කවුද?

    ReplyDelete
  4. @ änthräX
    මම හිතුවා මේක දානකොටම මේකට මාව මාට්ටුවෙයි කියලා.අනේ බන් ඇත්තමයි මම නම් ඔක ඇල්ලුවෙවත් නැහැ.

    ReplyDelete
  5. @ Anonymous
    ඔන්න එකටත් මාව අල්ලන්නද හදන්නේ.

    ReplyDelete
  6. AnonymousJuly 15, 2009

    අනේ මල්ලියෝ අපි දන්නව උඹට එච්චර හරියක් කරගන්න බැරි බව....

















    මං මේ කිව්වෙ උඹට පැයකට 40000-60000 විතර වියදං කරන්න පුළුවන් කමක් නෑනේ...

    ReplyDelete
  7. mama dannawa kadapu eka.iskoleta aapu pareekshaka unnahe thamai. aye dekak na, ekama thamai....

    ReplyDelete
  8. @ sanath
    ඔව් ඔව් මැන් වෙන්නත් පුළුවන් අනිත් එවුන් මාට්ටු කරන්න.

    ReplyDelete
  9. AnonymousJuly 15, 2009

    සිරා සිරා ඔකම තම්යි කඩන්න ඇත්තේ...

    ReplyDelete
  10. AnonymousJuly 15, 2009

    mervin silvada danne naha..

    ReplyDelete
  11. AnonymousJuly 15, 2009

    ඔක කැඩුවෙ මම

    ReplyDelete
  12. @ Anonymous
    මිනිහා කැඩුවා නම් ලොකු විරයා වගේ කියවයි. ඒ නිසා මිනිහා වෙන්න බැහැ.

    ReplyDelete
  13. @ දිසා
    ආ මේ අහුවුනේ....මම හිතුවා මොකද උබට අනුන්ගේ දේවල් කඩල පුරැදුයිනේ.අවුලක් නැහැ හැබැයි කැළිටික එවපන් පුතො මොකද මේවා රජයේ දේපල හරිද?

    ReplyDelete
  14. AnonymousJuly 15, 2009

    ඔක කඩන්න ඇත්තේ දිසා! උෟ දැන් පේන්නවත් නෑ . මම හිතන්නේ නම් ඌ කියලමයි! හි...හි...

    ReplyDelete
  15. AnonymousJuly 15, 2009

    කවුද බන් ඇත්තටම දුන්න කැඩුවේ..... :D

    ReplyDelete
  16. @ නුවන් චින්තක
    ඔව් මචන් ඔකට කොහොමත් අනුන්ගේ එවා කඩලා පුරැදුයිනේ.

    ReplyDelete
  17. @ panhida
    අපිත් හොයන්නේ එක තමයි මචො.මොනවා වුනත් රජයේ දේපළනේ

    ReplyDelete
  18. සසික,
    මොනවා..? අනර්කලීගෙ *** රජයේ දේපළ? මේක අධ්‍යාපනිකව හරි වටින blog එකක් බන්. දිගටම අපිව දෑනුවත් කරපන්.

    ReplyDelete
  19. AnonymousJuly 15, 2009

    රජයේ නෙමෙයි බං හිරු FM එකේ දේපලක්

    ReplyDelete
  20. AnonymousJuly 15, 2009

    @සසික/නුවන් මෙ මෙ උබලා දෙන්නා මට අපහාස කරන්න එන්නඑපා මම ඔය වගේ එකක් කැඩුවමයි මට පෙර කඩලා නැතෝ

    ReplyDelete
  21. උබව අදහන්න එපෑයි කොලුවෝ. පටන්ගන්න කෑඩුවෙ ඔක නම් ඉතින් මට කියන්න තියෙන්නෙ "ස්වාමීනී, ඔබ ස්වර්ගයට යන විට මාවද සිහිකරන්න" කියල තමා.

    ReplyDelete
  22. බි පෙ සි!
    අනර්කලීගේ ඒක කඩලා පරික්ෂාවක් කරලා දුන්නට ඇඟිලි පරික්ෂාවක් කරමුද?

    මොකද ඒ දෙකේ සම්බන්ධයත් ඇතිනේ?

    ReplyDelete
  23. හප්පටසිරි!!! මාර කතාවක් නෙ ගිහින් තියෙන්නෙ මෙතන!!!!!!!!!
    බිංකුවෝ... ඕං අපි නං ඕව දන්නෑ... නාඳුනන පිරිසක් ඇවිත් උඹව කිඩ්නැප් කරල අරකයි මේකයි කපාගෙන ගියා කියල මෙතන නහයෙං අඬන්න නං එපා.. :D

    ReplyDelete
  24. මට මාර පුරස්නයක් තියෙනවා මචංලා...
    රාවණාගේ දුන්න කඩපු 1යි අනර් ගේ අහවල් 1 කඩපු 1යි සම්බන්දේ මොකක්ද?
    මගේ කම්පනාවට වැටෙන්නේ නැති නිසයි ඇහුවේ ඕං....

    ReplyDelete
  25. පට්ට... ආයෙ වෙන කතා ඕන නෑ. පෝස්ට් එකට වඩා කමන්ට් ටික ආතල්...

    ReplyDelete
  26. අම්මට සිරි නැගලා ගිහින්නේ මම නැති අතරේ.

    @ änthräX
    නැහැ බන් මම කිව්වේ දුන්න ගැන.අරක නම් දැන් පොදු දෙපලක් වගේ.

    @ Anonymous
    ආ එහෙමද? අපො එහෙනම් එක පෞද්ගලික එකක්නේ.අත තියන්නේ පරිස්සමින්.

    @ දිසා
    අනේ මේ බොරැ කියන්න එපා අපි දන්නැද්ද උබ කඩපුවා.

    @ änthräX
    නැහැ බන් ඔකා කවදාවත් ඔය ස්වර්ගෙට නම් යන මිනිහෙක් නෙමේ.

    @ -බිன்ku-
    නරක නැහැ.හැබැයි ඇගිලි සළකුණු ගන්නේ දුන්නෙන්ද? *****ද?

    @ ශාකුන්තල
    එක ඇත්ත අන්තිමට අපි අහුවෙයි ඔවට.

    @ රනා
    අපි හොයන්නෙත් එක තමයි මචං කොහොමද මෙවා කැඩෙන්නේ කියලා.

    @ කුෂාන් ඇස්. වන්නිආරච්චි
    නැතුව නැතුව නැගලා යනවා මචං.මොකද අපේ කට්ටිය හරි කැමතියි කඩපුවා හොයන්න.

    ReplyDelete
  27. මේකයි රනා, අනා රාජසත්තක වුණ බුවෙක්ගේ කෙනෙක් නෙව, ඉතිං දුන්නත් රාජසන්තක බඩුවක් නම් දුන්නටත් අයිතියක් කියෙනවා නෙව අනා ගැන?

    ශාකු, බය වෙන්න එපා මචෝ එව්වා වෙන්න කලිං උන්ට රක්ෂණ කරලා එන්නඩ වෙයි

    සසික අයියණ්ණඩිය, ඇඟිලි සළකුණු ගන්නේ ඊතලෙන්. දන්නේ නැද්ද බං?

    ReplyDelete
  28. අපොයි දෙයියනේ!
    මෙතනදී මම කිව්ව ඒක වැරදියට හිතලා වගේ ඒක ඒක අය! අනා කියන්නේ දැන් ආණ්ඩුවේ ඉන්න එකෙක්ගේ කලින් කෙනා නිසාත් දුන්න ආණ්ඩුවේ එකක් කියන නිසාත් මිනිහාට කියලාම ඊතලේ ඇඟිලි සලකුණු සොයාගෙන අනාගේ අරවා මේවා කියන ඒවා කඩපු කෙනොගේ විස්තර හොයන අපේ පොලිස් ක්‍රමයයි කිව්වේ.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න