September 18, 2009

ඔබේ පාස්වර්ඩ් එක ආරක්ෂා කරගන්න හොදම ක්‍රම.

ඔන්න ඉතින් අපි දාන්නේ සාමාන්‍යයෙන් හොදම අයිටම්නේ.මතකනේ මතට තිතට අපි දිපු හොදම විසදුම.ඔන්න මේකත් ඒ වගේ නියම වැඩක්.
දැන් කාලේ අපිට තියෙන ලොකුම ගැටළුවක්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අය දැන ගනි කියන බිය.මේක හරියටම බැලුවොත් ලෙඩක්.සමහර වෙලාවට මම හිනෙන් බය වෙලා ඇහැරෙනවා මගේ පාස් වර්ඩ් කවුරු හරි දැනගෙන කියලා.
තවත් අපිට තියෙන ප්‍රශ්නයක්නේ හැමෝම අපේ මොනිටරේට එබිලා මොකක්ද ඒ.........කියලා අහලා යන එක.ගොඩක්ම මේක වෙන්නේ ගෙදරදි නෙමේ ඔෆිස් එකේදි තමයි.මුනු පොත පැත්තේ යන්න බැහැ.චුටියට තියෙන චිත්ත රෙදි කැල්ලක් දැක්ක ගමන් කවුද බන් ඒ කැල්ල කියලා අහනවා.පස්සේ ඒක පෙන්නලා විතරක් මදි ඒ තියෙන ෆොටෝ එකේ ‍අයිතිකාරයගේ ප්‍රොෆයිල් එකටත් ගිහින් පෙන්නන්න එපැයි.
ඉතින් මේකට විසදුමක් හොය හොය ඉන්න කොට තමයි මට මේ මේල් එක ආවේ. හිතුවා මේ වගේ නියම ක්‍රමයක් ඔයාලත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා.ඔන්න බලලම කියන්න මොනාද හිතෙන්නේ කියලා.





 



 
     මට එපා... වෙලා තියෙන්නේ.





14 comments:

  1. මරු..නියම ක්‍රමේ...හික්ස්!

    ReplyDelete
  2. හික්ස්.... :P නොදකින්..... මම හිතුවා මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ගැන කියන්න හදනවා කියලා.....!! :P

    ReplyDelete
  3. මටත් එපා......වෙලා තියෙන්නේ... :(

    ReplyDelete
  4. @ ඉන්දික
    මරු නෙන්නම්....මම දැන් ඔ‍ෆීස් එකේ වැඩ කරන්නේ ඔය 4වෙනි පින්තුරේ විදයට.ඒ නිසා මරේ මරු....හැබැයි එන්න එන්න මම කෙට්ටු වෙනවා මචෝ...

    @ Uraj Deemantha
    යකෝ සොෆ්ටේවෙයා වගේද මේවා.මෙවනේ බඩු.තාම මේක හැක් කරලත් නැහැ.ක්‍රැක් කරලත් නැහැ.මේවා ෂුවර්ම බඩු.

    ReplyDelete
  5. @ චමිල
    එකටත් ලගදිම මම දෙන්නම් මරු ගැජට් එකක් එපා වෙච්ච චද්වල් ඕන වෙන්න....හික් ...හික්....

    ReplyDelete
  6. රෙද්ද පල්ලෙ එබිල වැඩ කරකොට බෝම්බයක් තියල ගියත් දන්නෑ :D

    ReplyDelete
  7. @ ushan
    ඒ බන් උබ වැඩ කරන්නේ හැබැටම අරලියගහ මන්දිරේද...මෙහෙම බෝම්බ තියලා යන්න...ඒ ඉස්සර මචං...

    ReplyDelete
  8. අඩෝ මාත් හිතුවෙ මොකක් හරි ටෙක් කතාවක් කියලනේ.
    ඒත් මේක ආතල් කෝටියයි.එළ එළ

    ReplyDelete
  9. @ අමිල

    එහෙම හිතන්න එපා මචං කවදාවත් අඩහැරය පැත්තේ එනවානම්.මොකද අපි යන්නේ කොහෙද...මල්ලේ පොල්ලේ..
    අපි ඉන්නේ ඉතින් ආතල් දෙන්නනේ..ඔන්න දිගටම කමෙන්ට් කරන්න.

    ඔබේ සැප මගේ සතුටයි...

    ReplyDelete
  10. හික්..!! හෙම්බිරිස්සාව හැදිල, දුං අල්ලනවද කොහෙද... :D

    :P :P

    ReplyDelete
  11. @ ගයන්ත
    ආ..ඔය තියෙන්නේ...එකටත් මේ අයිටම් එක නැගලා යයි...
    කොහොමද ටිකිරි මොලේ....මරු..මරු...

    ReplyDelete
  12. හික්ස්.... :P නොදකින්..... මම හිතුවා මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ගැන කියන්න හදනවා කියලා.....!! :P

    ඒත් මේක ආතල් කෝටියයි.එළ එළ

    ReplyDelete
  13. @ Anonymous
    අපි එහෙමයි.....

    ReplyDelete
  14. මේකත් එල ක්‍රමයක්..... :D

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න