September 14, 2009

HSBC එකටත් සෙලාන් බැංකුවට වු දේම වෙයිද?

ඔන්න කලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා.දැන්නම් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.මේක ඉතින් ම‍ට පොඩිකාලේ ඉදන් තියෙන ලෙඩක් නිසා වැඩිය ගනන් ගන්න ඔනේ නැහැ.සද්ද දාලා පටන් ගත්තට පහුවෙන කොට මුකුත්ම නැහැ.තවටික දවසක් යනකොට ඇඩ්මින්ලා කොහොමත් මව එළියට දාලා තියෙයි.මොනා කරන්නද දුක තමයි.
ඔන්න මේක හම්බවුනේ මහරගම HSBC එකෙන්.ගිය 10 වෙනිදා සුපුරැදු පරිදි පොල් කැඩුවනේ.ඉතින් ගත්ත ආදායමෙන් කරන්න වැඩකුත් නැති එකේ ගියා HSBC එක පැත්තේ.ඔන්න ඉතින් නිකන් බොරැවට බය වෙන්න හදනවා....සල්ලි දාන්න නෙමේ ගිය මසේ ණයට ගත්ත එවා ගෙවලා දාන්න.හරි නැනේ පොළු තියන්න.මොකද බැංකුත් ජිවත් වෙන්නේ අපි නිසානේ.
අනේ දෙයියනේ එතෙනට ගියම මගේ පපුව හොස්ගාලා ගියා.ප්‍රමුක,සෙලාන් වගේ මේකටත් කෙලවෙයිද කියලා.ඇයි ඉතින් මෙතන තියෙන පෑන දැක්කම එහෙම හිතෙන එක වැරදිත් නැහැනේ.මගේ දුකට සැපට දෙකටම ලගම ඉන්න හොදම හිතවතාට මෙහෙම දෙයක් වුනොත් මට ඉතින් වහ තමයි කන්න වෙන්නේ.මමත් ඉතින් දුක වාවගන්න බැරිම තැන හැඩුකදුලින් ඒ කුරම අරන් පුරවලා සල්ලිටික දාලා අඩ අඩම එන්න ආවා.බොරුනම් නෙමේ මේ තාමත් ඇඩෙනවා.හපොයි......


9 comments:

  1. රුපියල් පහ කේව.... අපි ඉතුව මේ කඩු පයිට් ඕම ඇති කීල.... උම්ඹ අවුවෙන්නෙපා ස්ලේව්වයිලන්ඩ් පැත්තේ.... &^%%$*^$^&^$$#%%^$.................

    ReplyDelete
  2. @ ශාකුන්තල

    මට ඉතින් දුක වාවගන්න බැරි නිසා ලිව්වේ.ඔකට ඉතින් මේ අහිංසකයගෙන් ගෙම ඉල්ලලා හරි යනවැයි.අපි ඇල් වතුරත් නිවලා බොන මිනිස්සු නොවැ.

    අනික මාව කොහොමත් ස්ලේව්වයිලන්ඩ් පැත්තේදි අල්ලන්න හම්බ වෙන්නැහැ.මොකො තාම පාස්පොට් එකවත් හදලා නැහැ නොවැ.ඔන්න මාව අල්ලගන්න ඔනේ නම් යන්න ඕන තැන තමයි අන්දමන්ද දුපත්.
    හික්ස්..........

    ReplyDelete
  3. හික් හික් හික්...

    ReplyDelete
  4. හික්ස්..... :P මට පේන්නේ මූ පෑනට ගේම දීලා වගේ.....!! :D

    ReplyDelete
  5. සෙලාන් එකෙත් "කූරෙන්" ද ලියන්න තියෙන්නෙ? :D

    ReplyDelete
  6. @ පොතේ ගුරා
    හික් හික් හික්... තමයි මම දිපු ගෙම දන්නේ මමනේ.

    @ Uraj Deemantha
    ඔය කිවුවේ හෙට එකටත් ගෙවන්න වෙයිද දන්නැහැ? එහෙම උනොත් එකත් ණයට තමයි...

    @ ගයන්ත
    ‍දැන්නම් පොඩ්ඩක් ගොඩ වගේ...ඒ දවස් වල නම් කුරත් නැහැ තුඩ විතරයි.ඔයෙන් ගියා ඇති අතක් පයක් නොකැඩි.මොකො ඉස්කොලේ යන කාලේ අම්මා දාපු රූපියල් 500 ක් තිබුනා.මම හිතුවේ එකත් ඉවරයි කියලා.

    ReplyDelete
  7. ela ela....macho oya naya gewana eka paththakata daala issellama HSBC kata panak thagi karapan......

    ReplyDelete
  8. @ Prashan Fernando
    පිස්සුද මචං...?? මම ඔය කුරත් ඉස්සුවා....මටත් ලියන්න කුරක්වත් නැතුව හිටියේ.....
    හික්ස්...

    ReplyDelete
  9. kuurak thibba kiyala bankuwa bankoloth da. modaya

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න