October 29, 2009

බලන්නකො මේවයේත් හැටි...

අපේ කට්ටිය රට රටවල් වල ගිහින්  අරව දෙනවා කිව්වා මේවා දෙනවා කිව්වා කියලා මාර පම්පොරිනේ ගහන්නේ.ඒ කියපුවයින් ලැබිලත් තියෙනවා ලැබුනේ නැති ඒවත් තියෙනවා.
ඔහොම හම්බවෙලා කථාකරන්නේ ඇත්තටම මොනවද කියලා මමත් හරියටම දැනගන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්දැද්දි තමයි මගේ යාළුවෙකුගෙන් මේ මෙල් එක ආවේ බලන්නකො මේ අය සාකච්ඡා කරන දේවල් අනේ හැබැටම..




3 comments:

  1. හරි ජොලි වගේ තිබුනට ඉතිං අපේ මව්බිම කියන එකටම තමයි අපි මේ හිනාවෙන්නේ නේ??

    ReplyDelete
  2. යකෝ මේකට හිනා වෙන්නෙ නැතිව අඩන්නද? හැම එකාගෙම මවුබිම සංකල්පය දේශපාලන අවශ්‍යතා ඉටුකරන ආශාවක් විතරයි. එකෙක්වත් තමන්ගෙ හදවත්වලින් පුංචිම වාසියක්වත් ‍නොපතමින් අද වුණත් මවුබිම ගැන හිතනවනම් මේ රට ගොඩක් දුර යයි. ඒත් මවුබිම කියන සංකල්පයම අවස්ථාවාදී දේශපාලුවන්ගෙ අතට පත්වෙලා.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න