ලොවම දකින මගේ සටහන
පස් වෙනි පිංතූරේ (middle finger) දැක්කම නං මටත් හිතුණේ ඕක වගේ එකක් මගේ සොහොන් කොතෙත් ගහන්න පුළුවන් නම් මරු කියලා.... මොකද ජීවත් වෙලා ඉන්න උන් නේ ඕක දකින්නේ....
මම නම් ගහන්නේ අර බයික් එක තියෙන එක. මොකද මම කවදහරි මැරෙන්නේ බයික් එක හැප්පිලා.
මම මැරුණ දවසක හදනව ලස්සන මාලිගාවක්.... ඔයලාටත් ඇවිත් නතරවෙලා යන්න පුලුවන්... මට කරදර කරන්නනම් එපා....
ඔන්න මම මල දවසට නම් හදන්නේ 9වෙනි එක එතකොට කට්ටියට සෙට් වෙලා පොඩි ෂොට් එකක් එහෙම දාගන්න පුළුවන්නේ.ඒ අස්සෙන් මටත් පුළුවන් වෙයිනේ...
එළ ෆොටෝ ටික . . උඹ කොහෙන්ද බං මේවා හොයා ගත්තේ . . නියමායි . . .
@ දුක්ගන්නාරාළ එල නැද්ද මචං මේ වගේ සොහොනක් යට සැතපෙන එක..හික්..හික්..මටත් යාළුවො එවන මෙල් වලින් තමයි මචං.
ඔබේ අදහස අපට ලියන්න
©2009 අඩහැරයFree Wordpress Themes and Free Blogger Templates by TNB Popularized by Watch Tv Shows Online. Unblock through myspace proxy unblock, Songs by Christian Song Chords
පස් වෙනි පිංතූරේ (middle finger) දැක්කම නං මටත් හිතුණේ ඕක වගේ එකක් මගේ සොහොන් කොතෙත් ගහන්න පුළුවන් නම් මරු කියලා.... මොකද ජීවත් වෙලා ඉන්න උන් නේ ඕක දකින්නේ....
ReplyDeleteමම නම් ගහන්නේ අර බයික් එක තියෙන එක. මොකද මම කවදහරි මැරෙන්නේ බයික් එක හැප්පිලා.
ReplyDeleteමම මැරුණ දවසක හදනව ලස්සන මාලිගාවක්.... ඔයලාටත් ඇවිත් නතරවෙලා යන්න පුලුවන්... මට කරදර කරන්නනම් එපා....
ReplyDeleteඔන්න මම මල දවසට නම් හදන්නේ 9වෙනි එක එතකොට කට්ටියට සෙට් වෙලා පොඩි ෂොට් එකක් එහෙම දාගන්න පුළුවන්නේ.ඒ අස්සෙන් මටත් පුළුවන් වෙයිනේ...
ReplyDeleteඑළ ෆොටෝ ටික . . උඹ කොහෙන්ද බං මේවා හොයා ගත්තේ . . නියමායි . . .
ReplyDelete@ දුක්ගන්නාරාළ
ReplyDeleteඑල නැද්ද මචං මේ වගේ සොහොනක් යට සැතපෙන එක..හික්..හික්..
මටත් යාළුවො එවන මෙල් වලින් තමයි මචං.