January 12, 2010

අඩහැරයෙන් ටිවි බලන්න.

ඔන්න  කට්ටියටම ශ්‍රි ලාකාවේ විකාශයවන රූපවාහිනි නාලිකා 6ක් දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්. රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිණිය, සිරස, ශක්ති සහ සියත කියන නාලිකා 6 ම දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්.ඒ වගේම මේ ගැන ඔබේ අදහසුත් මට කියන්න.
 






Max TV





7 comments:

  1. අප්පට සිරි...!
    එකක් ගත්තොත් 5 ක් නොමිලේ....
    එල එල

    /බිඟුවා...!

    ReplyDelete
  2. පෝස්ට් එකක දැම්ම එක හොඳයි.මොකද වෙනම දැම්මනම් පේජ් එක ලෝඩ් වෙන්න වෙලා යනවා..

    ReplyDelete
  3. @ බිඟුවා.
    එල..එල...ඔන්න ටිවි බලනව නම් අපෙන්ම බලන්න ඔනේ..අපි ඉතින් නොමිලේම තමයි.

    @ Express (දිලංක මාධව)
    අපි එහෙමයි...දිගටම බලන්න.මොනව හරි තියෙනවනම් කියන්න.

    දෙදෙනාගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි..

    ReplyDelete
  4. එළ වැඩක්...

    ReplyDelete
  5. @ indik
    බොහොම ස්තුතියි ප්‍රතිවාරයට..ඔන්න ටිවි බලනවා නම් අඩහැරයෙන්ම බලන්න.

    ReplyDelete
  6. @ දුකා

    බොහොම ස්තුතියි...හැබැයි ටිවි බලනවනම් අඩහැරයෙන්ම බලන්න..

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න