January 8, 2010

කොළපාටින් සිතන්න-Think green

ඔන්න මේක දේශපාලන කථාවක් නම් නෙමේ.දන්නවනේ මේ දවස් වල පාට පිළිබදව වඩාත් සැළකිලිමත් විය යුතුයි.අදින පලදින ඇදුමේ පාට පිලිබදව පවා.ඔන්න කට්ටියටම අද කියන්න යන්නේ කොළපාටින් සිතන්නේ කොහොමද කියලා.හැබැයි මේ යුඑන්පියට ඡන්දේ දෙන්න කියනවා එහෙම නෙවෙයි හොදද..?

හරි හරි ඔන්න බයිලා ඔනේ නැහැ.මේක ලස්සන තිම් එකක්.My Colours කියන සයිට් එකෙන් තමයි ගත්තේ.ඒ වගේම අපිට නොමිලේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.තව දෙයක් තමයි අපිට කාලගුණය බලන්න පුළුවන් පොඩි ගැජට් එකකුත් ඩෙක්ස්ටොප් එකට එනවා.ලස්සන නිසා ඩවුන්ලොඩ් කරපු මේ තිම් එකේ නම තමයි Think Green .එකයි කොළපාටින් සිතන්න කියලා දැම්මේ .

 මෙහෙම තමයි දැම්මම පෙන්නේ.



මේ තිම් එක Windows Xp,Vista දෙකටම දාන්න පුළුවන්.ඔන්න කැමති අය ඉන්නව නම් 
 මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

5 comments:

  1. රතුපාටින් හිතන්න කියලා තීම් එකක් නැද්ද හොයාගන්න... හික්

    ReplyDelete
  2. ලස්සනයි... මෙ දවස් වල ඔවා ප්‍රසිද්ධ කරන්න එපා... මැතිවරන කොමසාරිස්වරයා ගෙ මාධ්‍ය බලධාරියා විසින් ඔයාගෙ අඩවිය අවහිරකරයි...

    ReplyDelete
  3. මාත් මේ දවස්වල තීම් හොය හොය ඉන්නෙ ! සටහනට ස්තුතියී

    ReplyDelete
  4. @ Single (තනියා)
    හා...හා..රතු සහොදරයෙක් වගේ බලමු බලමු හම්බවුනොත් අනිවා කියන්නම්.

    @ රවා
    තැන්ක්ස් මචෝ උපදෙසට.එත් මේපාර කොල පාට නැහැ නේද..?

    @ Priyankara Perera
    ස්තුතියි ප්‍රතිචාරයට.තව හම්බවුනොත් මම දාන්නම්.

    ReplyDelete
  5. ස්තූතියි ... මම මේ ජාතියෙ එකක් හොය හොය හිටියෙ .... හැබැයි කොල පාට නම් මට පේන්න බෑ හිකිස්

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න