දැන් මොවුන්ගේ ජිවිත යථාතත්වයට හැකි ඉක්මනින්ම ගෙන ආයුතු කාලය වන අතර ත්රස්ථවාදය අවසන් විම සමගම මේ අවතැන් වුවන් වෙනුවෙන් වෙනදාට වඩා බොහො පිරිස් එක්ව හඩක් නැගිම සතුටට කාරනයක් වන අතර මේ වෙනුවෙන් වර්තමානය වනවිට විශාල හඩක් නගන විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඇතුලු සමස්ථ එක්සත් ජාතික පක්ෂයට අප සැවොම ස්තුතිය පලකල යුතුය.
රනිල් වික්රමසිංහයන් පවසන්නේ ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කරවිමට නම් විවස්ථා සංසශෝධනනය ක්රියාත්මක කලයුතු බවත් එය රජයට ක්රියාත්මක කිරිමට කිසිදු බාදාවක් නොමැති නිසා එය සිදුකර එම ජනතාවට ප්රජාතන්ත්රවාදි අයිතින් ලබාදිය යුතු බවයි.එයට ඔවුන්ද පුර්ණ සහයෝගය ලාබාදෙන බවද පවසයි.
එය නම් සැබවින්ම හොද යෝජනාවකි අප මෙන්ම ඔවුන්ද මේ අයිතින් භුක්ති විදිමේ දැඩි අසාවක පෙලෙනවානොඅනුමානය.එහෙත්කුසට අහරක්,හිසටසෙවනක්,ගතට ඇදුමක්නොමැතිමේ අසරනයන්ට මුලින්ම දිය යුත්තේ මේකද? අඩුම තරමේ ඔය කියන ප්රජාතන්ත්රවාදි අයිතින් කන්නවත් පුළුවන්ද?
